si_uni  ta_uni
TamilEnglish


පාරිසරික හා සමාජ කළමනාකරණ සැළැස්ම   හරිත කාළගුණික අරමුදල

 

ජාතික ජෛව සුරක්ෂිතතා ප්‍රතිපත්තිය -2005

ජෛව සුරක්ෂිතතා ප්‍රතිපත්තිය මඟින්, ප්‍රමාණවත් ආරක්ෂිත ක්‍රමවේදයක් ඇතිකර,  මානව සෞඛයට  හා පරිසරයට සිදුවිය හැකි තර්ජනයන් අවම කිරීම හා එමගින් නූතන ජෛව තාක්ෂණය හරහා ලබාගත හැකි උපරිම ප්‍රයෝජනයන්ද අත්කරගත හැකි සමස්ථ රාමුවක් සකසනු ලබයි.