si_uni  ta_uni
TamilEnglish

මුල් පිටුව ව්‍යවස්ථා ලේඛන
නීති පැනවීම් ලේඛනය

අමාත්‍යාංශය සහ එහි රේඛීය ආයතනවලට අදාළ නීති පැනවීම් ලේඛනය.

අංකය

ආයතනය

අදාල පනත්, ප‍්‍රඥප්ති සහ අඥාපනත

01

භූ විද්‍යා කැනීම් හා පතල් කාර්යාංශය

  • 1992 අංක 33 දරණ පතල් සහ ඛනිජ පනත
  • 2009 අංක 66 දරණ පතල් හා ඛනිජ (සංශෝධන) පනත සහ අදාළ රෙගුලාසි

02

සමුද්‍ර පරිසර ආරක්‍ෂණ අධිකාරිය

  • 2008 අංක 35 දරණ සමුද්‍ර දූෂණ වැලැක්වීමේ පනත සහ අදාළ රෙගුලාසි

03

වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව

  • 1996 අංක 13 දරණ පනත මගින් සංශෝධනය කළ පරිදි වන ආඥාපනත නැවත මුද්‍රණය (451 අධිකාරය)
  • 1979 අංක 56 දරණ වනාන්තර (සංශෝධන) පනත
  • 1982 අංක 13 දරණ වනාන්තර (සංශෝධන) පනත
  • 1995 අංක 23 දරණ වනාන්තර (සංශෝධන) පනත
  • 1988 අංක 84 දරණ වනාන්තර (සංශෝධන) පනත
  • 2009 අංක 65 දරණ වනාන්තර (සංශෝධන) පනත සහ අදාළ රෙගුලාසි

04

මධ්‍යම පරිසර අධිකාරිය

  • 1980 අංක 47 දරණ ජාතික පරිසර පනත
  • 1988 අංක 56 දරණ ජාතික පරිසර (සංශෝධන) පනත
  • 2000 අංක 53 දරණ ජාතික පරිසර (සංශෝධන) පනත
  • ජාතික පරිසර පනතට අදාළ ගැසට් නිවේදන

National Environmental (Protection and Quality) Regulation

  • 1996/05/23 දිනැති අංක 924/13 දරණ ජාතික පාරිසරික (ආරක්‍ෂණ සහ තත්ත්ව) රෙගුලාසි.
  • මෙය 2008.02.01 දිනැති අංක 1534/18 දරණ අති විශේෂ ගැසට් පත‍්‍රය මගින් අවලංගු කර තිබේ. ව්‍යාපෘති අනුමත කරන ආයතන EIA/LEE

1993/06/24 දිනැති අංක 772/22

  • 1995/02/23 දිනැති අංක 859/14
  • 2004/12/29 දිනැති අංක 1373/6
  • 1999/11/05 දිනැති අංක 1104/22
  • No: 1104/22  dated  05/11/1999

ඕසෝන් අඩුකරන ද්‍රව්‍ය සහ අවට වායුවල තත්ත්වය පිළිබඳ අභියාචනා ක‍්‍රියාපටිපාටිය

  • 1994/12/20 දිනැති අංක 850/04
  • 2008/08/15 දිනැති අංක 1562/22 අංක 850/4 දරණ අති විශේෂ ගැසට් පත‍්‍රයේ පළ කරන ලද අවට වායුවල තත්ත්වය පිළීබඳ රෙගුලාසි මෙයින් අවලංගු කරනු ලැබේ.
  • 2003/10/10 දිනැති අංක 1309/20 1994/12/20 දිනැති අංක 850/4 දරණ අති විශේෂ ගැසට් පත‍්‍රයේ පළ කරන ලද ඕසෝන් අඩුකරන ද්‍රව්‍ය පිළිබඳ නියමය මෙයින් අවලංගු කරනු ලැබේ.

ශබ්ද පාලන රෙගුලාසි

  • 1996/05/23 දිනැති අංක 924/12
  • 1997/04/30 දිනැති අංක 973/7


පරිසර ආරක්‍ෂණ බලපත‍්‍රයක් අවශ්‍ය වන ක‍්‍රියාකාරකම්

  • 2008/01/25 දිනැති අංක 1553/16 අංක 1159/22 දරණ අති විශේෂ ගැසට් පත‍්‍රයේ පළ කරන ලද පරිසර ආරක්‍ෂණ බලපත‍්‍රයක් අවශ්‍ය වන ක‍්‍රියාකාරකම් මෙයින් අවලංගු කරනු ලබන අතර පාරිසරික බලපෑම තක්සේරු කිරීමට අදාළ රෙගුලාසි මෙම ගැසට් පත‍්‍රයේ තිබේ.


ජංගම වායු විමෝචන ප්‍රමිතීන්

  • 2003/06/30 දිනැති අංක 1295/11 දරණ වායු විමෝචන ඉන්ධන හා වාහන ආනයන
  • 2000/06/23 දිනැති අංක 1137/35 දරණ අති විශේෂ ගැසට් නිවේදනයෙහි සඳහන් ප්‍රමිතීන් හා රෙගුලාසි අවලංගු කෙරේ.
  • 2003/06/30 දිනැති අංක 1295/11 දරණ අති විශේෂ ගැසට් නිවේදනයෙහි සඳහන් කර ඇති 2008.07.09 දින දරන අංක 1557/14 වායු විමෝචන ඉන්ධන හා වාහන ආනයන ප්‍රමිති රෙගුලාසි සංශෝධනය කෙරේ.
  • 1995/12/20 දිනැති අංක 850/4 දරන අවට වාතාශ්‍රයේ තත්ව රෙගුලාසි, 2008/08/15 දිනැති අති විශේෂ ගැසට් අංක 156/22 මගින් සංශෝධනය කෙරේ.


අනෙකුත් ගැසට් නිවේදන

  • 2006.10.10 දින දරණ 1466/5 - රට අභ්‍යන්තරයේ පාවිච්චියට හා විකිණීමට හෝ භාවිතය සඳහා ඝනකමින් මයික්‍රෝන 20 ට වඩා අඩු පොලිතින් සහ පොලිතින් නිපැයුම් නිෂ්පාදනය කිරීම වැළැක්වීම
  • 2006.07.17 දින දරණ අංක 1454/4 - වැලි සහ මැණික් ගවේෂණය, ගැරීම සහ ගොඩදැමීම සඳහා යන්ත්‍ර සූත්‍ර භාවිතය තහනම් කිරීම
  • 2006.10.13 දින දරණ අංක 1466/26 - මුතුරාජවෙල පාරිසරික ආරක්ෂණ ප්‍රදේශයක් ලෙස ප්‍රකාශයට පත් කිරීම
  • 2008.08.01 දින දරණ අංක 1560/26 - මාරගල කන්ද පාරිසරික ආරක්ෂණ ප්‍රදේශයක් ලෙස ප්‍රකාශයට පත් කිරීම
  • 2008.03.05 දින දරණ අංක 1487/10 - තලංගම වැව සහ ග්‍රෙගරි විල පාරිසරික ආරක්ෂණ ප්‍රදේශ ලෙස ප්‍රකාශයට පත් කිරීම
  • 2007.07.23 දින රදණ අංක 1507/9 - නකල්ස් ප්‍රදේශය පාරිසරික ආරක්ෂණ ප්‍රදේශයක් ලෙස ප්‍රකාශයට පත් කිරීම
  • 2003.04.10 දින දරණ අංක 1283/19 ඉහළ කොත්මලේ ජල විදුලි ව්‍යාපෘතිය අධීක්ෂණය
  • 2006.08.04 දිනැති අංක 1283/19 - ඉහළ ආනතියක් ඇති ප්‍රදේශ වල වාර්ෂික භෝග වගාව තහනම් කිරීම

05

රාජ්‍ය දැව සංස්ථාව

  • 1957 අංක 47 දරණ රජයේ කාර්මික සංස්ථා පනත යටතේ 1968.04.04 දින දරණ ගැසට් අංක 14,796 මගින් රාජ්‍ය දැව සංස්ථාව පිහිටුවා ඇත.

06

ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය

  • 1993 අංක 50 දරණ ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරි පනත
අවසන් යාවත්කාලීන කිරීම 2012 මැයි 17 වෙනි බ්‍රහස්පතින්දා, 00:27