si_uni  ta_uni
TamilEnglish



පුවත් සහ සිද්ධීන්

  • 1
  • 2
  • 3
ශ්‍රී ලංකාවේ ජෛව ආරක්ෂිත ක්‍රම පිළිබඳ අධ්‍යාපනය, පුහුණු කිරීම් හා හැකියා වර්ධනය පිළිබඳ තත්ත්වය. ශ්‍රී ලංකාවේ ජෛව ආරක්ෂිත ක්‍රම පිළිබඳ අධ්‍යාපනය හා පුහුණු කිරීම් පිළිබඳ තත්ත්වයට අදාල වන දත්ත පද්ධතියක් ස්ථාපනය කිරීම සඳහා වි... තව දුරටත් කියවන්න
ජාතික හරිත වාර්තාකරණ ක්‍රමවේදය සදහා ස්වකීය අභිමතය ප්‍රකාශ කිරීම - 2012   හැදින්වීම: තිරසර සංවර්ධනය හමුවේ ඇති අභියෝගවලට මුහුණදීම සදහා කාලීන නවෝත්පාදන වෙත යොමුවිම් අවශ්‍යව ඇත. ඕනෑම රකටක සමාජයීය... තව දුරටත් කියවන්න
නිල්ල පිරුණු රටක් පැහැබර අනාගතයක්   දැයට සෙවණ ජාතික රුක් රෝපණ වැඩසටහන 2012 . සමාරම්භක උත්සවය අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2012... තව දුරටත් කියවන්න
මුල් පිටුව වැදගත් දින සහ සිද්ධීන්
වැදගත් දින හා අවස්ථා

•    පෙබරවාරි 02         -           ලෝක තෙත්බිම් දිනය 

•    මාර්තු 22               -           ලෝක ජල දිනය 

•    මාර්තු 23               -           ලෝක කාලගුණ විද්‍යා දිනය 

•    අප්‍රේල 07              -           ලෝක සෞඛ්‍ය දිනය 

•    අප්‍රේල් 22              -           ලෝක් මිහිකත දිනය 

•    ජුනි 05                  -           ලෝක පරිසර දිනය 

•    ජුනි 17                  -           ලෝක නියඟය හා කාන්තාරකරණය පිටුදැකීමේ දිනය

•    ජූලි 11                  -           ලෝක ජනගහන දිනය

•    අගෝස්තු 09          -           ලෝක ආදිවාසීන්ගේ දිනය

•    සැප්තැම්බර් 16       -           ජාත්‍යන්තර ඕසෝන් ස්ථරය සුරැකීමේ දිනය

•    ඔක්තෝබර් මස පළමු සඳුදා දිනය - ලෝක ජනාවාස දිනය

•    ඔක්තෝබර් මස දෙවන බදාදා දිනය - ජාත්‍යන්තර ස්වභාවික ආපදා අවම කිරීමේ දිනය

•    ඔක්තෝබර් 04        -           ලෝක සත්ත්ව දිනය

•    නොවැම්බර් 15        -           ජාතික රුක් රෝපණ දිනය 

•    දෙසැම්බර් 11          -           ජාත්‍යන්තර කඳුවැටි දිනය 

 

අවසන් යාවත්කාලීන කිරීම 2012 ඔක්තෝබර් 22 වෙනි සදුදා, 12:21