si_uni  ta_uni
TamilEnglish



පුවත් සහ සිද්ධීන්

  • 1
  • 2
  • 3
ශ්‍රී ලංකාවේ ජෛව ආරක්ෂිත ක්‍රම පිළිබඳ අධ්‍යාපනය, පුහුණු කිරීම් හා හැකියා වර්ධනය පිළිබඳ තත්ත්වය. ශ්‍රී ලංකාවේ ජෛව ආරක්ෂිත ක්‍රම පිළිබඳ අධ්‍යාපනය හා පුහුණු කිරීම් පිළිබඳ තත්ත්වයට අදාල වන දත්ත පද්ධතියක් ස්ථාපනය කිරීම සඳහා වි... තව දුරටත් කියවන්න
ජාතික හරිත වාර්තාකරණ ක්‍රමවේදය සදහා ස්වකීය අභිමතය ප්‍රකාශ කිරීම - 2012   හැදින්වීම: තිරසර සංවර්ධනය හමුවේ ඇති අභියෝගවලට මුහුණදීම සදහා කාලීන නවෝත්පාදන වෙත යොමුවිම් අවශ්‍යව ඇත. ඕනෑම රකටක සමාජයීය... තව දුරටත් කියවන්න
නිල්ල පිරුණු රටක් පැහැබර අනාගතයක්   දැයට සෙවණ ජාතික රුක් රෝපණ වැඩසටහන 2012 . සමාරම්භක උත්සවය අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2012... තව දුරටත් කියවන්න
මුල් පිටුව අප ගැන
අප ගැන

සීඝ්‍ර ආර්ථික සංවර්ධනය සම්බන්ධ ප්‍රවණතා සහ ස්වාභාවික සම්පත් පදනම් යොදවා ගැනීම සම්බන්ධව සමබරතාවක් පවත්වාගෙන යමින් රටෙහි පරිසරය සහ සවාභාවික සම්පත් කළමනාකරණය සඳහා ශ්‍රී ලංකාවෙහි පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය කැපවී සිටී.

මෙම අරමුණු සපුරා ගැනීමේදී වැඩි වෙමින් පවතින මානව ජනගහනයෙහි සමාජ හා ආර්ථික හැසිරීම ප්‍රධාන තර්ජනයක් එල්ල කොට තිබේ. රටෙහි පරිසරය සහ ස්වාභාවික සම්පත් කළමනාකරණය පිණිස ප්‍රධාන ප්‍රතිපත්තීන් අමාත්‍යාංශය විසින් සකස් කොට තිබේ. මෙම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරනු ලබන්නේ රජය විසින්, නියෝජිතායතන, රාජ්‍ය නොවන සංවිධාන සහ  ප්‍රජාවෙහි සහභාගිත්වයෙනි.

 


පරිසර හා පුනර්ජනනීය බලශක්ති  අමාත්‍යාංශය

82, සම්පත්පාය,රජමල්වත්ත පාර,
බත්තරමුල්ල,
ශ්‍රී ලංකාව.

දුරකථන: 1991 +94-11-2882112/13
වෙබ් :www.environmentmin.gov.lk
ඊ මේල්: මෙම ඊ-තැපැල් ලිපිනය spambots ගෙන් සුරක්ෂිත කොට ඇත. මෙය බැලීම සදහා ඔබට JavaScript සක්‍රීය කිරීම අවශ්‍යවේ

 

අවසන් යාවත්කාලීන කිරීම 2013 මාර්තු 01 වෙනි සිකුරාදා, 14:38