si_uni  ta_uni
TamilEnglish
ඒකක

01.  සංරක්ෂණය

  • ජාතික මට්ටමින් සංරක්ෂණ ක්‍රියාකාරකම් සම්බන්ධීකරණය, ක්‍රියාත්මක කිරීම, ප්‍රතිඵලදායී අධීක්ෂණය ව්‍යාපෘති සහ වැඩසටහන්.
  • ජාතික විද්වත් කමිටුවක් පිහිටුවීම.

02.  ජෛව සැලසුම්කරණය සහ ආකෘතිකරණය

  • උද්‍යාන පිහිටුවීම (ජෛව විවිධත්ව උද්‍යාන, පැලෑටි අභයභූමි)
  • ජෛව සැලසුම්කරණ සම්පත් කළමනාකරණයට අදාල ඉංජිනේරුමය සහ ගෘහ නිර්මාණ ශිල්පමය කටයුතු

03.  සම්ප්‍රදායික දැනුම

  • සම්ප්‍රදායික දැනුම සහ සංස්කෘතිකමය ක්‍රියාකාරකම් ආරක්ෂා කිරීම

04.  ජෛව දත්ත සැකසීම

  • ජෛව විවිධත්වයට අදාල කටයුතු ආශ්‍රිත දත්ත පද්ධති සංවර්ධනය සහ යාවත්කාලීන කිරීම.

05.  ජෛව විවිධත්ව ඇගයීම සහ අධීක්ෂණය

  • ජාතික රතු ලැයිස්තුව පුනරීක්ෂණය
  • ජෛව විවිධත්වය සම්බන්ධ සමීක්ෂණ අධ්‍යයනයන් එකමුතු කිරීම
  • පුරාතන ජෛව විවිධත්වය සම්බන්ධයෙන් ජාතික උපදේශන කමිටුවක් පිහිටුවීම සහ විශේෂ සංරක්ෂණය පිළිබඳව ජාතික උපදේශක කණ්ඩායමක් පිහිටුවීම.

06.  ජෛව විවිධත්ව දැනුවත්භාවය, අධ්‍යාපනය, ප්‍රකාශනය හා පුහුණුව

  • සංරක්ෂණය සහ තිරසාර ජෛව විවිධත්ව භාවිතය පිළිබඳව අධ්‍යාපනය සහ පුහුණුව සැපයීම, සමහ දැනුවත්භාවය ලබාදීම

07' ජෛව ප්‍රතිපත්ති, සැලසුම් සහ තිරසාර භාවිතය

  • ජෛව විවිධත්ව සංරක්ෂණය සහ නෛතික අංශ පරිපාලනය පිණිස ප්‍රතිපත්ති සහ ක්‍රියාත්මක සැලසුම් සැකසීම.
  • කෘෂිකාර්මික ජෛව විවිධත්වය සහ ජෛව ආර්ථික විද්‍යාවට අදාල ව්‍යාපෘති සහ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.

08.  ජෛව සම්මුති සම්බන්ධීකරණය

  • ජෛව විවිධත්වය සම්බන්ධ ගිවිසුම් සම්බන්ධීකරණය සහ වෙනත් අදාල ගිවිසුම් සහ එකඟතා.
  • CHM පවත්වාගෙන යාම
  • ජෛවීය විවිධත්වය පිළිබඳ ජාතික වාර්තාවක් පිළියෙල කිරීම

09.  ජෛව සුරක්ෂිතතාව

  • ශ්‍රි ලංකාව තළ ජෛව සුරක්ෂිතතා ගිවිසුම, ජෛව සුරක්ෂිතතා ප්‍රතිපත්තිය, ජාතික ජෛව සුරක්ෂිතතා රාමුව ක්‍රියාත්මක කිරීම.
  • ලංකාව තුළ ජාතික ජෛව සුරක්ෂිතතා නිශ්කාශන ආයතන ක්‍රියාත්මක කිරීම

10.  ජෛව අපේක්ෂා ඒකක

  • ජාන සම්පත් ප්‍රවේශය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්තියක් සංවර්ධනය කිරීම සහ බෙදා හදා ගැනීමෙන් ප්‍රතිලාභ ලැබීම
  • ජාන සම්පත් ප්‍රවේශය සම්බන්ධයෙන් න‍ගෝයා සම්මුතිය සම්බන්ධ ක්‍රියාකාරකම් සම්බන්ධීකරණය සහ පවත්වාගෙන යාම සහ සාධාරණ සහ සමාන ප්‍රතිලාභ බෙදා ගැනීම

11. ජෛව නීති සහ රෙගුලාසි

  • ජාතික නීති පද්ධතියක් සැකසීම සහ බහු පාර්ශ්වීය එකඟතා ක්‍රියාත්මක කිරීම
අවසන් යාවත්කාලීන කිරීම 2012 මැයි 16 වෙනි බදාදා, 16:02